header reached
Hidden Wifi Bulb Camera Night Vision | ShopHere

SEARCH

Sale

Hidden Wifi Bulb Camera Night Vision

In Stock

රු6,990.00 රු4,990.00

Product Highlights | විශේෂාංග:

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV45 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය ඡායාරූප වලට ඉහලින් ඇති දුරකථන අංකයට හෝ (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ) 0776170030 ට කෙටි පණිවිඩයක එවන්න.

BEST SOLUTION For Expensive CCTV Cameras (මිල අධික CCTV කැමරා සඳහා හොඳම විසඳුම)

🤔 Bulb එකක් කැමරාවක් කරන්න පුලුවන් නම් ඔබ මොකද හිතන්නේ?

😊 තව දුරටත් ඒක හිතන්න දෙයක් නෑ…

👍 CCTV Bulb Camera එක කියන්නේ Bulb එකයි කැමරා එකයි දෙකම එකට එන CCTV Camera එකක්…

😎 හිතාගන්න අමාරුයි නේද? මේක CCTV Camera එකක් කියල කිසිම කෙනෙකුට කිසිම විදිහකින් හිතාගන්න බෑ…

👌 Wi-Fi තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන නිසා ලෝකේ ඕනෙම තැනක ඉඳලා බලන්න පුලුවන්…

☑️ Check the Camera through your mobile phone

(Phone එකෙන් Camera එක බලන්න)

☑️ No need any cables

(Camera හයිකරන්න Cable අදින්න ඕන නැහැ)

☑️ 360 angle panoramic view like using 4 cameras

(Camera 4ක Area එකක් එක Camera එකකින් බලාගන්න)

☑️ Two way audio facility

(ඔබගේ ජංගම දුරකථනයෙන් බලාගන්න, අහන්න ,උත්තර දෙන්න, ආපස්සට සිදුවූ දේ බලාගන්න)

☑️ Use as a normal house bulb

(සාමාන්‍ය විදුලි බුබුලක් ලෙසද භාවිතා කළ හැක)

☑️ IR night vision facility

(රාත්‍රී කාලයෙදී පැහැදිලිව දර්ශන නැරඹීමට හැකිය)

☑️ Support android and iOS

(Android මෙන්ම IOS phone සදහාද යොදා ගත හැක)

☑️ Motion Detection

☑️ Auto Recording

(කැමරාවට සවිකළයුතු Micro SD චිපය මගින් කැමරාවට හසුවන රූප හා ශබ්ද පටිගතකර ගත හැකිය)

R̶s̶ ̶8̶9̶5̶0̶/̶=̶ ►49% Off ►ONLY Rs 4950/=

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV45 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය ඡායාරූප වලට ඉහලින් ඇති දුරකථන අංකයට හෝ (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.

🚚 අදාල භාණ්ඩය ඔබේ අතටම ලැබුන පසු මුදල් ගෙවන්න (Island-wide Cash On Delivery)

☎ වැඩි විස්තර දැනගැනීමට සහ ඇනවුම් සඳහා Call / Message 0776170030

Quantity
Report Abuse
Back to Top